Portable Wire Cored.
Portable Wire Cored.
10% මිල අඩු කරා..😵😱🔥
මිල රුපියල් 6950/= 😵👌
13A portable wire cored දිග මිටර් 10
13A වයර් එක 2.5mm ,ප්ලග් කෙවිල්ටන් /ඔරෙන්ජ් , කෙවිල්ටන් ප්ලග් සදහා life time warrnty සහ මුලු වයර් කොර්ඩ් එක සදහම අපෙන් මාස 6 ක් සදහා warrnty හිමිවෙි. මිලදී ගත යුතු වන්නේ අැයි ;
ඔබට අවශය නිවසෙ සහා වැඩ බිමෙ සියලුම් යන්ත්‍ර සදහා භාවිතා කල හැකි වෙ. කිසිදු රත්විමකින් තොරව භාවිතා කල හැකි වීම. ඔබට අවශ්‍ය දිගින් ලබා ගත හැකිය.
ඉතා පහසුවෙන් රැගෙන යා හැකි විීම සහ අරාක්ෂාව පහසුව අතින් ඉතා ඉහළ වීම
ඉතා පහසු මිලට අප අායතනය ( Wire Home) වෙතින් දැන් ලබා ගත හැකි විම.
Easy Payment Options. Delivery Available.
Cash on delivery.
Bank deposits.
₨7,500.00 Regular Price
₨6,950.00Sale Price

