top of page
Wire Cored

Wire Cored

Wire cored (විශේශ් මිල 10% අඩු කිරිමත් සමග 😵😱🔥)

ඔබට නිවසට වැඩ බිමට අවශ්‍ය වන වයර් කොර්ඩ් ඔබට අවශය ඔනම විදුලි උපකරනයක් රත්විමකින් තොරව අරක්ශාකරි ලෙස කල් පැවත්මක් සමග සවිතා කල හැකිවෙ.

වෙලදපොලෙ පවතින වෙනත් වයර් කොර්ඩ් මෙන් රතු විම් ශොර්ට් විම් වලට් ලක් නොවෙ 13ඇම්පියර් සහ 2.5mm ගනකමින් යුත් වයරය නිසා ඉතා වැඩි විදුලි ධාරිතාවයකින් යුත් උපකරන භාවිතය කළ හැකි වෙයි ( රායිස් කුකර් ,ෆිජ්,අවන්,විදුලි උදුන් අනෙකුත් නිවසෙ සියලුම උපකරණ භාවිතයට හැකිවෙයි සහ වැඩ බිමෙ ග්‍රිල් මැෂින්,ග්‍රයින්ඩර්,ප්ලන්ට,බාකාටර් මැෂින් යනදි සියලු මැෂින් භාවිතයට සුදුසු වෙි.)

වගකීම් සහතිකය, 💯💯👍

ඔබට මෙම අපගේ වයර් කොර්ඩ් සදහා මාස 6 ක වගකිම් කාලයක් ලබා දෙන අතර මෙම වයර් කොර්ඩ් සදහා යොදා තිබෙන ප්ල්ග් බෙස් "කෙවිල්ටන් අයතනයේ" විම් මගින් ප්ලග් සදහ ඔබට් ජිවිත කාල වගකකීම් සහතිකයක් හිමිවනු ඇත.

මෙම වයර් කොර්ඩ් සකස් කර අත්තෙ පිළිගත් අායතන වලින් වන අතර වෙළදපොලේ පවතිය බාල අමුද්‍රව්‍ය කිසිවක් යොදා නොමැත. ප්ලග් "කෙවිල්ටන් අයතනයෙ සහ ඔරෙන්ජ් අයතනයෙ වෙි." වයර් " කැළණි කෙබල් අයතනයෙ" වෙි.

සාධාරණ මිල ගනන් , ( පහත මිල ගනන් ඔබට 10% ක් ලබාදි 😱🔥🔥මිල ගනන් සදහන් කර ඇත)

ප්ලග් 2ක,

මිටර් 4 - රුපියල් 3700

මිටර් 6 - රුපියල් 3990

මිටර් 8 - රුපියල් 4400

මිටර් 10- රුපියල් 4900 ඔබට අවශ්‍ය දිගවලිද සකසා ගත හැක.

ප්ලග් 3න,

මිටර් 4- රුපියල් 3950

මිටර් 6- රුපියල් 4200

මිටර් 8- රුපියල් 4700

මිටර් 10-රුපියල් 4490, ඔබට අවශ්‍ය දිග වලින් සකසා ගත හැක.

ප්ලග් 4ක,

මිටර් 4- රුපියල් 4600

මිටර් 6- රුපියල් 4800

මිටර් 8- රුපියල් 5300

මිටර් 10-රුපියල් 5850, ඔබට් අවශ්‍ය අාකාරයට සකසා ගත හැකිය.

විමසිම්, 0776012990 කැළණිය ගොනවල (කිරිබත්ගොඩ)

කුරිය පහසුකම් සපයා දිය හැකිය.

WIRE HOME

  • Easy Payment Options. Delivery Available.

    Cash on delivery.

    Bank deposits.

₨4,200.00 Regular Price
₨3,950.00Sale Price
Color: White
Quantity
Product Page: Stores_Product_Widget
bottom of page